එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල මරදානේ දී පැවැත්වීමට තීරණය කර තිබේ.
ලක්ෂයක ජන සහභාගීත්වයකින් මෙවර මැයි දිනය මරදානේදි පවත්වන බව එම පක්ෂ සදහන් කරයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.