Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    JUST IN ධීවරයන්ට සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    2026-06-09
    sarana gunawardane

    BREAKING NEWS හිටපු නියෝජ්‍ය ඇමැති සරණට වසර 4ක සිරදඬුවම්

    2026-06-09

    වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹෙයි

    2026-06-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • JUST IN ධීවරයන්ට සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
    • BREAKING NEWS හිටපු නියෝජ්‍ය ඇමැති සරණට වසර 4ක සිරදඬුවම්
    • වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹෙයි
    • ඉතියෝපියාවේදී පැහැර ගැනුණු ලාංකිකයන් තිදෙනා මුදාගැනේ
    • උද්ඝෝෂණයක් අතරතුර සජබ ප්‍රාදේශීය සභාපති හා මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අතර උණුසුම් තත්ත්වයක්
    • මුහුදේ මෙන්න මේ පැත්තට නම් යන්න හිතන්නවත් එපා
    • VIDEO: සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ඇරඹෙයි
    • මධ්‍යම කඳුකරයට කඩින්කඩ තද වැසි – පොලිසියෙන් රියදුරන්ට ඉල්ලීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූනි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පළාත් දෙකක දෙමළ මාධ්‍ය පාසල් කිහිපයකට නිවාඩුවක්

    පළාත් දෙකක දෙමළ මාධ්‍ය පාසල් කිහිපයකට නිවාඩුවක්

    2025-10-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.89 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දීපාවලි උත්සවය වෙනුවෙන් මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    ඒ අනුව එළැඹෙන 21 වන අඟහරුවාදා දිනය මධ්‍යම සහ ඌව පළාත්වල දෙමළ මාධ්‍ය පාසල් සඳහා නිවාඩු දිනයක් වනවා.

    එම පළාත්වල ආණ්ඩුකාරවරුන් විසින් මෙම නිවාඩු දිනාය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    එලෙස අඟහරුවාදා දිනයේදී නිවාඩු ලබාදෙන සියලුම දෙමළ මාධ්‍ය පාසල් එම සති අන්තියේ සෙනසුරාදා(25) දිනයේදී පාසල් පවත්වන ලෙසට අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

    මෙවර දීපවාලි උත්සවය එළැඹෙන 20 වන සඳුදා දිනයට යෙදී තිබෙනවා.

    පෙර පුව​තප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    ඊළඟ පුව​ත අයි.එස්. සංවිධානය ව්‍යාප්ත සල්ලි පොම්ප කළ 15කට එරෙහිව විමර්ශන

    සබැ​ඳි පුවත්

    JUST IN ධීවරයන්ට සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    sarana gunawardane

    BREAKING NEWS හිටපු නියෝජ්‍ය ඇමැති සරණට වසර 4ක සිරදඬුවම්

    වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹෙයි

    ඉතියෝපියාවේදී පැහැර ගැනුණු ලාංකිකයන් තිදෙනා මුදාගැනේ

    උද්ඝෝෂණයක් අතරතුර සජබ ප්‍රාදේශීය සභාපති හා මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අතර උණුසුම් තත්ත්වයක්

    මුහුදේ මෙන්න මේ පැත්තට නම් යන්න හිතන්නවත් එපා

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    JUST IN ධීවරයන්ට සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    2026-06-09
    sarana gunawardane

    BREAKING NEWS හිටපු නියෝජ්‍ය ඇමැති සරණට වසර 4ක සිරදඬුවම්

    2026-06-09

    වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹෙයි

    2026-06-08

    ඉතියෝපියාවේදී පැහැර ගැනුණු ලාංකිකයන් තිදෙනා මුදාගැනේ

    2026-06-08
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group