Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නාවලපිටියේ නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලයි

    නාවලපිටියේ නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-01-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නාවලපිටිය, නාගස්තැන්න ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා එහි සිටි 47 හැවිරිදි ප්‍රධාන ජාවාරම්කරු ඇතුළු සැකකරුවන් තුන් දෙනෙක් සහ මත්පැන් පෙරීමට උපයෝගී කරගත් උපකරණ රැසක් නාවලපිටිය දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ(29) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති කේ.එම්. කුලතුංග මහතාගේ අධීක්‍ෂණය යටතේ නාවලපිටිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් චතුරංග මහතාට ලද බුද්ධි තොරතුරක් මත ඊයේ(29) දින නාවලපිටිය නාගස්තැන්න ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර සැකකරුවන් සහ මත්පැන් පෙරීමට උපයෝගී කරගත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    මෙම වැටලීමේදී කසිප්පු ලීටර් 112ක්, ගෝඩා ලීටර් 66ක් මත්පැන් නිෂ්පාදනය සඳහා ගන්නා දඟර ගෑස් ලිප් ඇතුළු උපකරණ සමග සැකකරුවන් තිදෙනෙක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    ජාවාරම්කරුවන් නාවලපිටිය හා යටියන්තොට පොලිස් වසම් සීමාවේ පිහිටි රක්ෂිතයක් තුළ දීර්ඝ කාලීනව ඉතා රහසිගතව සූක්ෂමව මෙම ජාවාරම පවත්වාගෙන ගොස් තිබෙනවා.

    මත්පැන් පෙරීම සිදු කළ නාගස්තැන්න රක්ෂිතයට ඇතුළුවන මාර්ගය පුරා යකඩ මරඋගුරුල් වැනි ආරක්ෂිත ක්‍රම භාවිතා කර කිසිවෙක්ටත් රක්ෂිතයට ඇතුළුවීමට නොහැකි වන සේ මෙම ජාවාරම් කාලයක් තිස්සේ සිදුකර ඇති බවයි නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර නාවලපිටිය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

     

    පෙර පුව​තලෝක විවාහක රූ රැජින තරගයේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    ඊළඟ පුව​ත අමෙරිකානු භාණ්ඩාගාරයට එරෙහිව ජනපති ට්‍රම්ප් නඩු මගට

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group