Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    2026-03-13

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    2026-03-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
    • දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
    • පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නීති විරෝධී බීඩි කොළ සහ කෘමිනාශක සමග අයෙක් මාට්ටු

    නීති විරෝධී බීඩි කොළ සහ කෘමිනාශක සමග අයෙක් මාට්ටු

    2025-09-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නීති විරෝධීව මෙරටට ගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ සහ කෘමිනාශක තොගයක් සමග සැකකරුවෙක් මීගමුවේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    නාවික හමුදාව කියා සිටියේ නාවික හමුදාව සහ පොලිසිය එක්ව මීගමුව මෝරවල වෙරළ තීරයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 835ක් සහ කෘමිනාශක කිලෝග්‍රෑම් 635ක තොගයක් රැගත් ඩිංගි යාත්‍රා තුනක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනුණු බවයි.

    මීගමුව මෝරවල වෙරළ තීරයේ මෙම මෙහෙයුම නාවික නෞකා කැලණි ආයතනය සහ දූන්ගල්පිටිය පොලිසිය එක්ව මෙම මෙහෙයුම සිදු කර තිබෙනවා.

    අදාළ සෝදිසි මෙහෙයුමේදී වෙරළ තීරයේ නවතා තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා තුනක් පරීක්ෂාවට ලක් කිරීමේදී අදාළ බීඩි කොළ තොගය සහ කෘමිනාශක තොගය සොයා ගැනීමට සමත්වූ බවයි නාවික හමුදාව පවසන්නේ.

    අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 39ක් පමණ වන මීගමුව දකුණු පිටිපන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි නාවික හමුදාව පවසන්නේ.

    සැකකරු බීඩි කොළ තොගය සහ කෘමිනාශක තොගය, ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා දුන්ගල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

     

    පෙර පුව​තජනපති අනුර ප්‍රංශ ජනපති හමුවෙයි
    ඊළඟ පුව​ත රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙක් අපරාධ රැසක් හෙළිකරයි

    සබැ​ඳි පුවත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට

    පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    2026-03-13

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    2026-03-13

    ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    2026-03-13
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group