පාර්ලිමේන්තු සභාවාරය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඒ අනුව අද දිනයේ පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර අනතුරුව ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබෙනවා.
අනතුරුව නිෂ්පාදන බදු විශේෂ විධිධාන පනත යටතේ නියමයන් විවාදයට ගැනීමට නියමිතයි.