Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්
    • පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට
    • පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්
    • කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
    • පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
    • ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි
    • මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට
    • එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාවේ රේගු කටයුතු ශක්තිමත් කිරීමට කැප වන බව චීනය කියයි

    ශ්‍රී ලංකාවේ රේගු කටයුතු ශක්තිමත් කිරීමට කැප වන බව චීනය කියයි

    2024-07-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආරක්ෂාව, නිවරද්‍යතාව සහ සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව චීනය පවසයි. චීනයේ රේගු පරිපාලන කටයුතු පිළිබඳ උප අමාත්‍ය වැං ලිංජුන් (Wang Lingjun) මහතා පවසන්නේ පියවර තුනක් ඔස්සේ මෙම කටයුතු සිදු කිරීමට චීන රජය සූදානම් බවයි.

    ලිංජුන් මහතා ඇතුළු දූත පිරිස, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු මූලස්ථානයේ පැවැති හමුවක දී මෙම අදහස් පළ විය.

    සුහුරු රේගු ව්‍යාපෘතිය (Smart Customs Project) යටතේ එකම මාර්ග ගත වේදිකාවක් තුළ ලොව සෙසු රටවල් සමග සහයෝගීතාවයෙන් රේගු කටයුතු කිරීමේ ක්‍රමවේදය චීනය අනුගමනය කරන බව පෙන්වා දුන් ඒ මහතා ශ්‍රී ලංකාවට ද එහි ඵලදායි ප්‍රතිඵල ලබා දීමට සූදානම් බව පැවසීය. මීට අමතරව තනි කවුළු (Single Window) ක්‍රමවේදය යටතේ තත්ත්වය, අන්‍යෝන්‍ය අවබෝධය සහ ආරක්ෂාව තව දුරටත් ශක්තිමත් කරමින් සහයෝගය ලබා දීමට සූදානම් බවයි හෙතෙම සඳහන් කළේ. මීට අමරතව මෙරට රේගු ව්‍යාපෘති සඳහා අනුග්‍රහය දැක්වීමට සූදානම් බව ද ඒ මහතා අවධාරණය කළේ ය.

    එහි දී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ චීනය සියවස් ගණනාවක සිට ශ්‍රී ලංකාව සමග පවත්වන සබඳතා මෙම කටයුුතු සමග තව දුරටත් ශක්තිමත් වන බවයි. කොවිඩ් වසංගතයේ දී සේම ආර්ථික අර්බුදය හමුවේ ද ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහය දුන් චීනය ණය ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමේ දී ලබා දුන් ප්‍රමුඛ දායකත්වය අගය කරන බව ද අමාත්‍යවරයා එහි දී සඳහන් කළේ ය.

     

    පෙර පුව​ත69 ලක්ෂය ළඟට එන්නෙ කොහොමද? රෝහිතගෙන් මාධ්‍ය හමුවේ ගණන් පාඩමක් (වීඩියෝ)
    ඊළඟ පුව​ත වතු සේවකයන්ට ඉඩම් අයිතිය දෙන්න ගිය හැටි නවීන් හෙලිකරයි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    2026-09-03
    ක්‍රීඩා පුවත්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group