ඇමෙරිකානු තීරු බදු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් ලබන18 වැනිදා ඇමෙරිකාවේ වොෂින්ටන් බලා පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවා. තීරු බදු අනුපාත අඩු කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා තවදුරටත්, ක්‍රියාත්මක වන බැවින් ඒ සම්බන්ධයෙන් ද්ව්පාර්ශවික ගිවිසුමකට එළඹීම සඳහා දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කළා.
උණුසුම් පුවත්
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
- පිංවත්තේ පුද්ගල ඝාතනයක්
- දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට














