Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වතු ජනතාවට අපහාස කළ වතුකරයේ කාන්තාවකට එරෙහිව විරෝධතාවයක්

    වතු ජනතාවට අපහාස කළ වතුකරයේ කාන්තාවකට එරෙහිව විරෝධතාවයක්

    2025-10-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.98 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වතුකරයේ ජනතාවට අපහාසවන ආකාරයට ප්‍රකාශයක් නිකුත් කර එම ප්‍රකාශය සමාජ මාධ්‍යයට මුදාහැරි බව කියන වතුකරය නියෝජනය කරන සිවිල් ක්‍රියාකාරී කාන්තාවකට එරෙහිව අද(30) දින හැටන් නගරය්දී දමිල සිවිල් ක්‍රියාකාරී සංවිධානයක් උද්ඝෝෂණයක නිරතව තිබෙනවා.

    පසුගියදා ඉන්දියාවේ පැවැති ආසියානු මළල ක්‍රීඩා තරගයට සභාගි වී ඉකුත් 18 වන දින මෙරටට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැවැති පිළිගැනීමේ උත්සවයට ගොස් සිටි එම සිවිල් ක්‍රිකාකාරී කාන්තාව වතුකරයේ ජනතාව කුසගින්නේ සිටින ජාතියක් බවත් එම ජනතාව අතරින් බිහි වූ ආසියානු මළල ක්‍රීඩාවට සහභාගි වූ ක්‍රීඩකයින් සිටින බව ඇය පවසා එම ප්‍රකාශය වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

    එම ප්‍රකාශයට විරෝධය පාමින් උද්ඝෝෂණයේ නිරතව සිටින ජනතාව කියා සිටියේ වතුකරයේ ජනතාව මේ වන විට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින් පවතින පිරිසක් බවත් එම පිරිසට අපහාස වන ආකාරයට ප්‍රකාශ කිරීම තරයේ හෙළා දකින බවත්ය.

     

    පෙර පුව​තබගවන්තලාවට මල් තුහින පතිත වෙයි
    ඊළඟ පුව​ත සුරාබදු නිලධාරීන් පහක් CID අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group