ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර ඇත්තේ ආධාර මධ්‍යස්ථාන වෙත ජනතාව ඒකරාශී වීම අනතුරු දායක වන බවයි.
මේ වන විට ගාසා තීරයේ මන්දපෝෂනයෙන් පෙළෙන ළමුන් සංඛ්‍යාවද ඉහළ යන බවයි එම සංවිධානය වැඩි දුරටත් සදහන් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි
- පොලිස් නිළධාරීන් 32,000ක අඩුවක්
- විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනය යළි කල් දමයි
- වතු සේවක දෛනික වැටුප් වැඩිකිරීමේ ගිවිසුමට අත්සන් තැබෙයි
- අමෙරිකානු භාණ්ඩාගාරයට එරෙහිව ජනපති ට්‍රම්ප් නඩු මගට
- ලෝක විවාහක රූ රැජින තරගයේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
- මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- විදුලි සැරට ජීවිත දෙකක් බිලි










