කොත්මලේල ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී සිදුවූ බස් රථ අනතුරට හේතුව රියදුරුගේ නොසැලකිල්ලද නැතිනම් බස් රථයේ කාර්මික දෝෂයක්ද යන්න සොයාබැලීමට විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවාග
නිවේදනයක් නිකුත් කරමි ඒ මහතා පැවසුවේ මෙම අනතුර සම්බන්ධ විමර්ශන කොත්මලේ පොලීසිය විසින් සිදුකර බවයිග
අනතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තිබෙනවාග
තවත් පුද්ගලයින් 35කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවද සඳහන්ග