පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන ඉම්රාන් ඛාන් බන්ධනාගාරය තුළදී ඝාතනය කර ඇති බවට වූ පුවතක් එරට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා.
එමෙන්ම ඉම්රාන් ඛාන්ගේ සුවදුක් බැලීමට පැමිණි ඔහුගේ සහෝදරියන් තිදෙනාද බන්ධනාගාරයෙන් පිටතදී පොලිස් ප්‍රහාරයකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මේ වනවිට ඉම්රාන් ඛාන් රඳවා සිටින ආඩියාලා බන්ධනාගාරය ඉදිරිපිට ඔහුගේ පක්ෂයේ ආධාරකරුවන් රැඳී සිටින බවද වාර්තා වනවා.
උණුසුම් පුවත්
- BREAKING NEWS: කොළඹ මහ නගර සභා අයවැයෙන් මාලිමාව පරදියි
- හැටන් දික්ඔය නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි
- මහ මග පෙරළුණු තුන් සක රිය ලංගම බසයක ගැටෙයි
- කැඩී ගිය යකඩ පාලම වෙනුවට වතු කම්කරුවන්ගෙන් තාවකාලික පාලමක්
- හැටන් දික්ඔය නගර සභාවෙන් නියෝගයක්
- නුගේගොඩත් වෙඩි පත්තුවෙයි
- ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය
- ඉන්දීය විදේශ කටයුතු ඇමැති දිවයිනට













