බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉදිරි මැතිවරණයකදී මෙරට ඉතිහාසයේ පළමුවරට ජනතාවගෙත් පාලකයාගෙත් අපෙක්ෂාවන් එකක් බවට පත්වන ආණ්ඩුවක් බිහිකරන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මෙම අදහස් පළකළේ කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදි ඊයේ (23) එරට සිටින ශ්‍රී ලාංකිකයන් අමතමිනි.