බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජල ගාස්තුව සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. එම මිල සූත්‍රය ලබන වසරේදී 2025 ක්‍රියාවට නැංවීමට ද නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ