වෙළඳපොල තුල පුවක් මිල සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
දින කිහිපයකට පෙර රුපියල් 10කට අඩු අගයකින් පැවති පුවක් ගෙඩියක මිල මේ වන විට රුපියල් 25කට ආසන්න වෙමින් පවතින බවයි වාර්තාවන්නේ.
වෙළඳපොලට පැමිණෙන පුවක් අස්වැන්න අඩුවීම ඊට හේතු වී ඇති බව සඳහන්.
ඒ අනුව ඉදිරි දින වල දී පුවක් මිල තවත් ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි වාර්තාවන්නේ.