Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජනපති හෙට ඉන්දියාවට

    2026-02-16

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-02-16

    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට

    2026-02-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජනපති හෙට ඉන්දියාවට
    • කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට
    • කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි
    • හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි
    • අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි
    • පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය
    • වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනියම් පෙම නිසා ධනුෂ්කට දිවි අහිමිවෙයි

    අනියම් පෙම නිසා ධනුෂ්කට දිවි අහිමිවෙයි

    2024-04-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මිනුවන්ගොඩ අලුතෑපොල ප්‍රදේශයේදී අවුරුදු 29ක පුද්ගලයෙක් ගෙල වැළලාගෙන මියගොස් ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

    මියගිය පුද්ගලයා දිවුලපිටිය කඩවල ප්‍රදේශයේ පදිංචි ධනුෂ්ක පුෂ්ප කුමාර නැමැති අයෙකි.

    අදාළ පුද්ගලයා අනියම් බිරිය සමඟ මිනුවන්ගොඩ අලුතෑපොළ ප්‍රදේශයේ මාස 06 කට ආසන්න කාලයක් කුලී නිවසක සිට ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

    මිනුවන්ගොඩ පොලිස් ස්ථානයෙන් අප කළ විමසීමකදී මෙම පුද්ගලයා සහ අනියම් බිරිඳ අතර බහින්බස්වීමක් දුරදිග යාමේදී අනියම් බිරිඳ ඔහුගෙන් වෙන්ව වෙනත් පුරුෂයෙක් සමග පලා ගිය නිසා ගෙල වැළලාගෙන මියගොස් ඇති බව පොලිස් විමසනවලදී අනාවරණය වී ඇත.

    මෙම මරණ පරීක්ෂණය මීගමුව මූලික රෝහලේ පවත්වන බව ප්‍රජා පොලිස් අංශයේ නිලධාරී චමින්ද මහතා (95360) අප කළ විමසීමකදී පැවසුවා.

    ආශ්‍රීත පුවත්:  පැය 55ක සම්මුඛ සාකච්ඡාවක්
    Sri Lanka
    පෙර පුව​තලංකා කම්කරු කොංග්‍රසය වසර 5කට පසු මැයි රැළියට සූදානම් වෙයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත හොංකොංහි තානාපති කාර්යාලය ඉදිරිපිට වීදිය “ජිමී ලායි වේ”

    සබැ​ඳි පුවත්

    ජනපති හෙට ඉන්දියාවට

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජනපති හෙට ඉන්දියාවට

    2026-02-16

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-02-16

    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට

    2026-02-16

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    2026-02-16
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-02-16

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    2026-02-16

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    2026-02-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group