Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21

    ඉන්ධන කෝටාව ඉහළට

    2026-03-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
    • BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
    • ඉන්ධන කෝටාව ඉහළට
    • දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි
    • බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
    • අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • පහරදීමකින් අයෙක් මරුට
    • ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » DMF සංසදයට මෙවර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ යයි

    DMF සංසදයට මෙවර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ යයි

    2024-06-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.20 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    2024 ජූනි 19 සහ 20 සැම්බියාවේ ලිවින්ග්ස්ටන් හි පැවැත්වීමට නියමිත 14 වැනි ණය කළමනාකරණ පහසුකම (ඩීඑම්එෆ්) පාර්ශ්වකරුවන්ගේ සංසදයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තමන් සහභාගි වන අතර එහි දී අදහස් දැක්වීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙයි.
    මෙම සමුළුවේ දී ස්වෛරී ණය කළමනාකරණයේ අනාගතය, ණය විනිවිදභාවයේ මුලපිරීම් ප්‍රවර්ධනය කිරීම, දේශීය වෙළඳපල සංවර්ධනයේ ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාම සහ හොඳ ණය කළමනාකරණ පිළිවෙත් වෙනුවෙන් පෙනී සිටීම යන කරුණු පිළිබදව සාකච්ජා කිරීමට නියමිතය.
    ණය කළමනාකරණ පහසුකම (DMF) 2008 වසරේ දී ලෝක බැංකුව විසින් දියත් කරන ලද අතර 2014 වසරේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඒකාබද්ධව පරිපාලනය කෙරේ.
    බහු පරිත්‍යාගශීලීන්ගේ භාර අරමුදලක් වන ණය කළමනාකරණ පහසුකම, සංවර්ධනය වෙමින් පවතින රටවල් 86 කට විශේෂඥ ණය කළමනාකරණ උපදෙස් ලබා දීම සඳහා දායක වී ඇත.
    පෙර පුව​තමිහින්තලා පුදබිමට ආරක්ෂාව සපයන ලෙසට විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්
    ඊළඟ පුව​ත ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයකු පත්කිරීම සඳහා අයදුම්පත්‍ර කැඳවයි

    සබැ​ඳි පුවත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    ඉන්ධන කෝටාව ඉහළට

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21

    ඉන්ධන කෝටාව ඉහළට

    2026-03-21

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    2026-03-21
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group