Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක්

    2026-07-09

    ඩෙංගු මර්දනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 කටත් ඩෙංගු වැළදෙයි

    2026-07-09

    දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං ඇති වේ

    2026-07-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක්
    • ඩෙංගු මර්දනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 කටත් ඩෙංගු වැළදෙයි
    • දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං ඇති වේ
    • මෝදි සහ ඔස්ට්‍රේලියා අගමැති අතර හමුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් හඳුනාගත් පුද්ගලයින් 22ක් අත්අඩංගුවට
    • අර්ච්චුනාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කරන ලෙස කථානායකට ලිපියක්
    • කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්
    • බාවි සුළි කුණාටුව තායිවානය දෙසට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වසරේ පළමු මාස 6 තුළ විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය සීග්‍රයෙන් ඉහළට

    වසරේ පළමු මාස 6 තුළ විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය සීග්‍රයෙන් ඉහළට

    2025-08-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙම වසරේ ජනවාරි මස සිට ජුනි මාසය දක්වා සංචාරක පැමිණීමේ වර්ධනය සියයට 15.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    මෙම මස පළමුවනදා සිට 10 වනදා දක්වා සංචාරකයන් 77,482 දෙදෙනෙකු මෙරටට පැමිණ ඇති අතර ඒ අතුරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වීම විශේෂත්වයක්.

    එංගලන්තයෙන් හා ඉතාලියෙන්ද සැලකිය යුතු පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි සංඛ්‍යා ලේඛණ වාර්තා පෙන්වා දෙන්නේ.

    ජුලි මාසයේදී සංචාරකයින් දෙලක්ෂ දෙසිය හතලිස් හතර දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 6.6 ක වර්ධනයක්.

    පසුගිය වසර සමග සැසදීමේදී සංචාරකයින් පැමිණීමේ ප්‍රතිශතය වැඩි වශයෙන්ම ඉහළ ගොස් ඇත්තේ පසුගිය ජුනි මාසයේදීයි.

    එම පිරිස එක් ලක්ෂ තිස් අට දහස් දෙසිය හතලිස් එක් දෙනෙකු වන අතර එය ප්‍රතිශතයක් ලෙස පසුගිය වසරට වඩා සියට 21.8 ක වර්ධනයක් වනවා.

    සංචාරකයින් වෙනුවෙන් ක්‍රියාත්මක සාර්ථක ව්‍යාපෘති හේතුවෙන් මෙම වසරේ අපේක්ෂිත සංචාරක ඉලක්කය පහසුවෙන් සපුරාගත හැකි බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ.

    පෙර පුව​තශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද
    ඊළඟ පුව​ත ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ට චීන රජයෙන් ශිෂ්‍යත්ව ප්‍රධානයක්

    සබැ​ඳි පුවත්

    පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක්

    ඩෙංගු මර්දනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 කටත් ඩෙංගු වැළදෙයි

    දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං ඇති වේ

    මෝදි සහ ඔස්ට්‍රේලියා අගමැති අතර හමුවක්

    විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් හඳුනාගත් පුද්ගලයින් 22ක් අත්අඩංගුවට

    අර්ච්චුනාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කරන ලෙස කථානායකට ලිපියක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක්

    2026-07-09

    ඩෙංගු මර්දනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 කටත් ඩෙංගු වැළදෙයි

    2026-07-09

    දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං ඇති වේ

    2026-07-09

    මෝදි සහ ඔස්ට්‍රේලියා අගමැති අතර හමුවක්

    2026-07-09
    ක්‍රීඩා පුවත්

    කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්

    2026-07-09

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    2026-07-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group