බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පාර්ලිමේන්තුව හෙට සිට ලබන 23 වැනිදා දක්වා රැස්වීමට නියමිතයි. කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 ට රැස් වනු ඇති.