Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පිංවත්තේ පුද්ගල ඝාතනයක්

    2026-03-30

    දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්

    2026-03-30

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    2026-03-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පිංවත්තේ පුද්ගල ඝාතනයක්
    • දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්
    • බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
    • දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
    • පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
    • සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දියාව පරදා බංග්ලාදේශ කණ්ඩායමට ජය

    ඉන්දියාව පරදා බංග්ලාදේශ කණ්ඩායමට ජය

    2023-09-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.39 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ඉන්දියාවට එරෙහි තරගය ජය ගන්නට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා.

    ඉන්දිය කණ්ඩායම සහ බංග්ලාදේශ අතර සුපිරි සිව්දෙනාගේ තරග වටයේ අවසන් තරගය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදීයි.

    මෙහිදී කාසියේ වාසිය ඉන්දීය නායක රෝහිත් ශර්මා විසින් දිනාගත් අතර, ඔහු පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

    ඒ අනුව, පන්දුවට පහරදීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 265ක් ලබා ගත්තා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායමට පන්දුවාර 49.5ක් අවසානයේ කඩුලු සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 259ක් පමණයි.

    මේ අතර ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
    ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරයි.

    අවසන් මහා තරගයේ ප්‍රවේශ පත්‍ර රැසක් මේ වන විට අලෙවි වී අවසන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

    එමෙන්ම ඊයේ දිනයේදී ද ක්‍රිඩා ලෝලින් විශාල පිරිසක් අවසන් මහා තරගයේ ප්‍රවේශ පත් මිල දී ගැනීම සදහා පැමිණ තිබුණා.

    ඔවුන් මාධ්‍යට මෙලෙස අදහස් පලකළා.

    http://vnews.lk/wp-content/uploads/2023/09/SL-VOICE-.mp3
    පෙර පුව​තඉතාලියේ ලම්පෙඩුසා දූපතට පැය 24ක් තුළ සංක්‍රමණිකයින් 7000ක්
    ඊළඟ පුව​ත ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    සබැ​ඳි පුවත්

    පිංවත්තේ පුද්ගල ඝාතනයක්

    දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පිංවත්තේ පුද්ගල ඝාතනයක්

    2026-03-30

    දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්

    2026-03-30

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    2026-03-29

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    2026-03-29
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group