Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
    • විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
    • ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
    • ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
    • මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්
    • පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
    • රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
    • දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 19 න් පහළ කාන්තා පන්දුවාර 20 ලෝක කණ්ඩායම නම් කෙරේ

    19 න් පහළ කාන්තා පන්දුවාර 20 ලෝක කණ්ඩායම නම් කෙරේ

    2023-01-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර 20 ලෝක කණ්ඩායම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.

    පසුගිය දින වල පැවති එම කාණ්ඩයේ ලෝක කුසලාන තරගාවලිය තුළ ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා පදනම් කරගෙනයි මෙම කණ්ඩායම නම් කර ඇත්තේ.

    ක්‍රීඩිකාවන් 12 දෙනෙකු සහිතව නම් කර ඇති මෙම ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

    ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මෙම කණ්ඩායමට ඇතුළත් කර ඇත්තේ තරගාවලිය පුරාවට තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ දෙව්මි විහංගා ක්‍රීඩිකාවයි .

    ඇය අමෙරිකා එක්සත් ජනපදය සමග පැවැති පළමු තරගයේ දී ලකුණු 11 කට කඩුලු 3 ක් දවා ගත් අතර, අනතුරුව පැවති තරගයේ දී බංග්ලාදේශයට එරෙහිව අර්ධ ශතකයක් ද වාර්තා කිරීමට ද සමත් වුණා.

    ඉතිහාසයේ පළමු වරට සංවිධාන කළ මෙම ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැති අතර, එහි ශූරතාවය දිනා ගැනීමට සමත් වුයේ ඉන්දිය 19 න් පහළ කාන්තා කණ්ඩායමයි.

    The Under-19 Women's Under-20 World Team is named
    පෙර පුව​තශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය හිටපු කථා නායකට පිරිනැමීමට කැබිනට් අනුමැතිය
    ඊළඟ පුව​ත විසි හයදහසකට වැඩි පිරිසක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ තීරණයක්

    සබැ​ඳි පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    2026-02-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group