Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූනි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැදවච්චියේදී කොමසාරිස් සහ මාලිමාව කළ අක්‍රමිකතාවලට එරෙහිව විපක්ෂය නීතිය හමුවට

    මැදවච්චියේදී කොමසාරිස් සහ මාලිමාව කළ අක්‍රමිකතාවලට එරෙහිව විපක්ෂය නීතිය හමුවට

    2025-06-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.181 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීමේදී කොමසාරිස්වරයා සහ ජාතික ජනබලවේගය සිදුකළ අක්‍රමිකතා රැසක් පිළිබඳ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක රෝහණ බණ්ඩාර මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ සහ සර්වජන බලය යන පක්ෂ නායකයින් සහ මහජන නියෝජිතයින් එක්ව අද(15) දහවල් මැදවච්චියේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් හෙළි කිරීමට කටයුතු කළා.

    ඒ අනුව ඉදිරියේදී මෙම අක්‍රමිකතාවය පිළිබඳ සහ මූල්‍ය වංචාව පිළිබඳ අධිකරණයට යාමටත් රහස් පොලිසියට පැමිණිලි කිරීමට සුදානම් බව එහිදී සියලුම පක්ෂ නායකයින් සහ මහජන නියෝජිතයින් ප්‍රකාශ කළා.

    මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභා වාරය උතුරු මැද පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(13) පෙරවරු 9.30ට මැදවච්චිය ප්‍රාදේශිය සභා පරිශ්‍රෙය්දී පැවැත්වුවා.

    එහිදී සභාව උණුසුම් තත්ත්වයකට පත් වු අතර ඡන්ද විමසීමකින් පසු එහි සභාපති ධූරය ජාතික ජනබලවේගයේ ධනපාලගේ විමලතුංග මහතාට රහස් ඡන්දයකින් හිමිවූ අතර උප සභාපතිකම කාසියේ වාසිය මතා ආ විවෘත ඡන්දයකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ රංගන සෝමදාස මහතාට හිමි වුණා.

    ජාතික ජනබලවේගය, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ සහ සර්වජන බලය යන පක්ෂ හය එම මැතිවරණයේදී මැදවච්චිය නියෝජනය කරමින් තරඟ වැදුණා.

    මැදවච්චිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය කොට්ඨාස 12 කින් සමන්විත වූ අතර එහිදී ජාතික ජනබලවේගයෙන් කොට්ඨාස 10ක් තමා සතු කරගනිමින් මැදවච්චිය ප්‍රාදේශීය සභාවට සභිකයින් 10 ක් තේරීපත් වුණා.

    සමගි ජන බලවේගය කොට්ඨාස 02ක් ජයග්‍රණය කරමින් සභිකයින් 02 ක් සහ අතිරේඛ ලැයිස්තුවෙන් සභිකයින් 04 ක් ලෙස මැදවච්චිය ප්‍රාදේශිය සභාවට සභිකයින් 06 ක් තේරීපත් වුණා.

    එහිදී අතිරේක ලැයිස්තුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සර්වජන බලය යන පක්ෂවලින් සභිකයින් දෙදෙනා බැගින් සහ පොදුජන එක්සත් පෙරමුණින් එක් සභිකයෙකු පත් වුණා.

    ඒ අනුව මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ සභිකයින් 21ක් සිය අසුන් මේ වන විටත් වෙන්කරගෙන සිටිනවා.

    සභාවේ බලය පිහිටුවීමට නම් එක් සභිකයෙකු පක්ෂ හෝ විපක්ෂ දෙකටම අවශ්‍ය වී වූවා.

    ඒ අනුව එක් සභිකයෙකු තීරක සභිකයෙකු වී රහස් ඡන්දය පාවිච්චි කිරීමෙන් ජාතික ජනබලවේගය සභාපති ධූරය හිමිකරගත් අතර විවෘත ඡන්ද විමසීමේදී උප සභාපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වුවා.

    පෙර පුව​තඉදිරි පැය 36ට කාලගුණයෙන් අනාවැකියක්
    ඊළඟ පුව​ත අද කාලගුණය

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group