බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ගලේවෙල පාර, ගල්නෑව ප්‍රදේශයේ ගලා යන ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 02ක වූ දරුවෙක්. මෙම අනතුර සිදුව ඇත්තේ, නිවස ආසන්නයේ ඇල මාර්ගයේ ඇති පාලමක දරුවා සිර වීමෙන් බවයි වාර්තා වන්නේ. ආශ්‍රීත පුවත්: ගතවූ පැය 24 තුළ ඩෙංගු මරණ 3ක් වාර්තා වෙයි Children death Galewela Road Galnewa