ගෘහස්ත ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් නව පනතක් හදුන්වා දීමට කටයුතු කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් පැවති වැඩසටහනක් සදහා එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
උණුසුම් පුවත්
- නීපා වෛරසය ගැන අනියත බියක් ඇති කර ගන්න එපා – සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්
- ගොවීන් වෙනුවෙන් රක්ෂණ මාසයක් ප්‍රකාශයට පත් කෙරේ
- කොළොම්බියාවේ සිදු වූ ගුවන් අනතුරකින් මගීන් 15 ක් ජීවිතක්ෂයට
- එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
- ටී56 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගැනේ
- PHOTO: පළමු වසරට සිසුන් භාරගැනීම අභිමානවත් ලෙස පවත්වයි
- පියතුමෙක්ට පහරදීමේ සිද්ධිය : පොලිසියේ හය දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවට රැගෙන එයි
- සභාපතිවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි










