Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    2026-07-18

    මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-07-18

    අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර

    2026-07-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි
    • මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්
    • අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර
    • ජනාධිපති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්
    • ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්
    • ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු
    • හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්
    • ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රාජාංගනයේ සහ අංගමුවේ වාන් දොරටු දෙකක් විවෘත කරයි

    රාජාංගනයේ සහ අංගමුවේ වාන් දොරටු දෙකක් විවෘත කරයි

    2025-10-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.55 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පවතින අධික වැසි තත්ත්වය හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක්ද අංගම ජලාශයේ වාන් දොරටු දෙක්කද විවෘත කර තිබෙනවා.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින අධික වැසි හමුවේ එම ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යන බැවින් මෙම පියවර ගත් බවයි.

    ඒ අනුව රාජාංගණය ජලාශයේ වාන් දොරටු දෙක්ක අඟල බැගින්ද අංගමුව ජලාශයේ වාන් දොරටු දෙක්ක අඟල් 3 බැගින්ද විවෘත කර ඇති බවයි වාර්මාර්ග අද්‍යක්ෂ ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා කියා සිටියේ.

    රාජාංගනය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 520ක ජල ප්‍රමාණයක්ද අංගමුව ජලාශයෙන් තත්පරයට ඝන අඩි 1790ක ජල ප්‍රමාණයක්ද මුදාහැරෙන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

    මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ අඹේවෙල සහ බෝඹුරු ඇල්ල ජලාශයන්ද මොනරාගල දිස්ත්‍රික්කයේ සුගලාදේවි ජලාශයද හම්බන්තොට දිස්ත්‍රික්කයේ දෙබරවැව ජලාශයද සුළු වශයෙන් වාන් දමමින් පවතින බවද වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා කියා සිටියා.

    පෙර පුව​තලොකු පැටීගේ සමීපතමයෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    සබැ​ඳි පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

    අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර

    ජනාධිපති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්

    ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්

    ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    2026-07-18

    මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-07-18

    අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර

    2026-07-18

    ජනාධිපති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්

    2026-07-18
    ක්‍රීඩා පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    2026-07-18

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group