ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මෙරට සංචාරය කිරීමට නියමිතව පවතිනවා.
ඒ අනුව ලබන දෙසැම්බර් පළමුවැනිදා සහ 2 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දීය හමුදාව ප්‍රකාශ කරන්නේ මෙම සංචාරය ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතාවයේ වැදගත් පියවරක් සනිටුහන් කරන බවයි.
ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ශ්‍රී ලංකාවේ දේශපාලන හා හමුදා නායකත්වය සමග සාකච්ඡා කිරීමට නියමිත අතර, එහිදී කලාපීය සහ ගෝලීය ආරක්ෂක අභියෝග පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට සූදානම් බව ද සදහන්.
උණුසුම් පුවත්
- ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙරට සංචාරය කිරීමට නියමිතයි
- පොදු ප්‍රවාහන මාධ්‍ය තුල සෑම පැය එකහමාරකට වරක් කාන්තාවක් හිංසනයක්
- පාසල් වෑන් රථ වලට CCTV සවි කිරීමට දෙමාපියන්ගෙන් අයකර ගැනීමට සිදුවනවා- ලලිත්
- පොලිස් විශේෂ මෙහෙයුම් වලින් සැකකරුවන් 564ක් අත්අඩංගුවට
- කෝටි ගාණනක විදෙස් දුම්වැටි තොගයක් සමග තිදෙනෙක් අත්අඩංගුවට
- පොහොර සහනාධාර මිල සම්බන්ධයෙන් තීරණයක්
- මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව පවත්වා ගැනීමට තීරණයක්
- උපරිම මිල නියම කළ ඖෂධ ගැන විමර්ශනයක්













