Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    උණුසුම් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

    2026-08-16

    මහනුවර රෝහලට නවීන ප්‍රතිකාර පද්දති 03 ක්

    2026-08-16

    මාඔයේ තරුණයින් තිදෙනෙක් දියේ ගිලීමෙන් අනතුරක්

    2026-08-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • උණුසුම් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා
    • මහනුවර රෝහලට නවීන ප්‍රතිකාර පද්දති 03 ක්
    • මාඔයේ තරුණයින් තිදෙනෙක් දියේ ගිලීමෙන් අනතුරක්
    • බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට තැත් කළ අයෙක් අත්අඩංගුවට
    • ලොකු ලූනු වගාව සම්බන්ධයෙන් තීරණයක්
    • ගල්කිස්සේ වෙඩි තැබීමක් – එක් අයෙක් ජීවිතක්ෂයට
    • ප්‍රදේශ කිහිපයක වැසි සහිත කාළගුණයක්
    • අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අයිස් මත්ද්‍රව්‍ය පැකට් කර බෙදාහරින නිවසක් වටලයි

    අයිස් මත්ද්‍රව්‍ය පැකට් කර බෙදාහරින නිවසක් වටලයි

    2025-11-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.61 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අයිස් මත්ද්‍රව්‍ය පැකට් කර බෙදාහැරි බව කියන මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක් වටලා තිබෙනවා.

    ඒ අනුව එහි ප්‍රධාන ජාවාරම්කරු ඇතුළු පුද්ගලයන් හය දෙනකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    එම නිවස තුළ තිබියදී රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සහ ඒවා පැකට් කිරීමට යොදා ගන්නා උපකරණ රැසක් ද සොයා ගැනුණු බව පොලිසිය පවසනවා.

    අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක්, පැකට් කිරීමට යොදා ගන්නා සීලර් යන්ත්‍රයක්, විද්‍යුත් තරාදි දෙකක්, අයිස් මත්ද්‍රව්‍ය මැනීමට ගන්නා විවිධ ප්‍රමාණයෙන් යුත් කුඩා මිනුම් උපකරණ කිහිපයක්, කුඩා ඉටිකවර සහ ජාවාරමෙන් උපයා ගත් යැයි සැක කෙරෙන රුපියල් 16,800ක මුදලක් ද එහි තිබී හමු වූ බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

    මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද ප්‍රධාන සැකකරු 22 හැවිරිදි තරුණයෙකු වන අතර අනෙක් පස්දෙනා ඔහුගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා එම නිවසට පැමිණි අය බව ද සඳහන්.

    තරුණයකුට විසින් පන්නිපිටියයේ නිවසක් රුපියල් 20,000 කුලී පදනම මත ලබාගෙන මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා.

    සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් ලැබෙන අයිස් මත්ද්‍රව්‍ය මෙලෙස පැකට් කර බෙදාහරින බවයි.

    සැකකරුට මත්ද්‍රව්‍ය ලබාදෙන ප්‍රධාන ජාවාරම්කරු කවුරුන්දැයි සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

    පෙර පුව​තඋස්ස පෙළ හෙට ඇරඹෙයි
    ඊළඟ පුව​ත ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක 11 ක්

    සබැ​ඳි පුවත්

    උණුසුම් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

    මහනුවර රෝහලට නවීන ප්‍රතිකාර පද්දති 03 ක්

    මාඔයේ තරුණයින් තිදෙනෙක් දියේ ගිලීමෙන් අනතුරක්

    බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට තැත් කළ අයෙක් අත්අඩංගුවට

    ලොකු ලූනු වගාව සම්බන්ධයෙන් තීරණයක්

    ගල්කිස්සේ වෙඩි තැබීමක් – එක් අයෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    උණුසුම් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

    2026-08-16

    මහනුවර රෝහලට නවීන ප්‍රතිකාර පද්දති 03 ක්

    2026-08-16

    මාඔයේ තරුණයින් තිදෙනෙක් දියේ ගිලීමෙන් අනතුරක්

    2026-08-16

    බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට තැත් කළ අයෙක් අත්අඩංගුවට

    2026-08-16
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group