Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්
    • කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට
    • පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්
    • කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි
    • පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්
    • ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
    • ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ට්‍රම්ප්ගේ බාධා හමුවේ ඉන්දියාවෙන් වාර්තාගත අපනයනයක් !

    ට්‍රම්ප්ගේ බාධා හමුවේ ඉන්දියාවෙන් වාර්තාගත අපනයනයක් !

    2025-11-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.70 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු ක්‍රියාත්මක වුවද, ඔක්තෝබර් මාසයේදී අමෙරිකාවට ඉන්දියාවේ භාණ්ඩ අපනයනය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
    විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 14යි දශම 5කින් ඉහළ ගොස් ඇති බවයි.

    ඉන්දියාවට අමෙරිකාව විසින් පසුගිය අගෝස්තු 27 වන දා සියයට 50ක තීරුබදු පනවා තිබුණා.
    ඒ, රුසියානු තෙල් මිලදී ගැනීම ද ඉලක්ක කර ගනිමින්.
    මෙම බදු ක්‍රියාත්මක වීමෙන් අනතුරුව ඉන්දියාවේ විශාලතම විදේශ වෙළඳපොළ වන අමෙරිකාවට කළ අපනයන තියුණු ලෙස පහත වැටී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
    අනතුරුව අමෙරිකාවෙන් ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ආනයනය කිරීමට ඉන්දියානු රාජ්‍ය තෙල් සමාගම එකඟ වුණා.
    ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ඉන්දියාවේ බොහෝ කෘෂිකාර්මික භාණ්ඩ අන්‍යෝන්‍ය තීරුබදුවලින් නිදහස් කිරීමට පියවර ගනු ලැබුවා.

    මේ අතර ලොව උසස් යුධ තාක්ෂණයෙන් සමන්විත F – 35 ප්‍රහාරක ගුවන් යානා සෞදි අරාබිය වෙත විකිණීමට තමන් බලාපොරොත්තු වන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
    වසර 8කට පසුව සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ජනපති ට්‍රම්ප් ධවල මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබුණා.

    වසර 8කට පසුව සල්මන් කුමරු විසින් වොෂින්ටන් නුවර වෙත පැමිණි පළමු අවස්ථාව මෙයයි.
    මෙහිදී සෞදි කුමරු ඉහළම රාජ්‍ය ගෞරව සහිතව රතු පලස මතින් පිළිගැනීමක් සිදුකෙරුණා.
    එමෙන්ම ධවල මන්දිරය ඉහළින් ප්‍රහාරක ගුවන් යානා පියාසර කරමින් ආචාර දැක්විමද විශේෂත්වයක්.

    ආශ්‍රීත පුවත්:  විපක්ෂනායකගේ සහ සභානායකගේ වචන හුවමාරුවෙන් පාර්ලිමේන්තුව උණුසුම්
    #sri lanka #vfm news Current Affairs Sri Lanka srilankaforeign srilankapolitical
    පෙර පුව​තකියන දේ අහපු නැති මන්ත්‍රීවරුන්ට අතෙන් වාරණ !
    ඊළඟ පුව​ත කලකට පසු භානුක පිටියට එන ලකුණු ?

    සබැ​ඳි පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි

    පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    2026-09-24
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group