Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-02-23

    අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට

    2026-02-23

    අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
    • අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්
    • සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
    • දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
    • සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
    • නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි
    • වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » CID වෙසින් පැමිණි කාන්තාවක් ඇතුළු පහක් කෝටි 02ක් කොල්ලකයි

    CID වෙසින් පැමිණි කාන්තාවක් ඇතුළු පහක් කෝටි 02ක් කොල්ලකයි

    2025-05-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සපුගස්කන්ද හෙයියන්තුඩුවේ පිහිටි නිවසකට පෙරේදා  සවස කඩාවැදුණු කාන්තාවක් ඇතුළු පස් දෙනෙකුගෙන් සැදුම්ලත් කොල්ල කල්ලියක් ගිනි අවි පෙන්වා රුපියල් කෝටි 02කට අධික වටිනාකමක් ඇති මුදල් හා රන් ආභරණ කොල්ලකා පළාගොස් තිබෙනවා.

    මෝටර් රථයකින් පැමිණි මෙම කොල්ල කල්ලිය නිවසට ඇතුළු වී ඇත්තේ තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යැයි සඳහන් කරමින් හැදුණුම්පතක්ද පෙන්වමින් බව නිවෙස් හිමි ව්‍යාපාරිකයා පොලිසියට පවසා තිබෙනවා.

    නිවසට ඇතුළු වූ ඔවුන් ගිනි අවි පෙන්වා රුපියල් 1,240,000ක මුදලක්ද, පවුම් 93ක් බරැති රන් මාල 07ක්, මුදු 23ක්, අත්පළදනා 03ක් කොල්ලකා පළාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

    පෙර පුව​තමහේෂ් ගම්මන්පිලට ඇප
    ඊළඟ පුව​ත මාස 03ට අල්ලස් පැමිණිලි 1, 267ක්

    සබැ​ඳි පුවත්

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට

    අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-02-23

    අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට

    2026-02-23

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group