ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණ තිබෙනවා.
එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියා – පැසිෆික් කලාපීය තරගාවලියට පෙර සූදානමක් ලෙසයි ඔවුන් මෙම සංචාරය සදහා එක්වන්නේ.
මෙම තරගවලින් තරග 5ක් මග්ගොනදී ද, තරග 2ක් කොළඹ NCC ක්‍රීඩාංගණයේ දීද පැවැත්වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- අමෙරිකානු රාජ්‍ය ලේකම් සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්
- උතුරේ සහ දකුණේ මත්ද්‍රව්‍ය වැටලීම් වැ
- රන් මිල තවත් පහළට
- නව ජාතික බුද්ධි ප්‍රධානී වැඩ අරඹයි
- නාරාහේන්පිට ගින්න මැඩපවත්වයි
- ගනේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට
- ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා තීරයේ 30 දෙනෙක් ජීවිතක්ෂයට
- ශ්‍රී ලංකන් ගුවන් යානයකදී කාර්ය මණ්ඩලයට පහරදුන් මගියෙකු අත්අඩංගුවට










