Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ඔක්තෝබර් 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නාවලපිටිය නගර සභාවේ අයවැය ඒකමතිකව සම්මතයි

    නාවලපිටිය නගර සභාවේ අයවැය ඒකමතිකව සම්මතයි

    ලැප්ටොප් එකක් නිසා සභාව උණුසුම් වෙයි
    2025-11-12කියවීමට මිනිත්තු 2ක් ගතවේ.10 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ස්වාධීන කණ්ඩායම අංක 01ට බලය හිමි නාවලපිටිය නගර සභාවේ 2026 වසර සඳහා වූ අයවැය කෙටුම්පත අද(11) දින එම නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර මහතා විසින් ඉදිරිපත් කළ අතර එම අයවැය කෙටුම්පත ඒකමතිකව සම්මත වී තිබෙනවා.

    ඒ අනුව නාවලපිටිය නගර සභාවේ අපේක්ෂිත ආදායම රුපියල් 751,544,900කි.

    එහිදී පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර තිබූ නාවලපිටිය නගර සභාවේ උප සභාපති කරුපන්නන් සුරේෂ්වරන් මහතාට (ස්වාධීන කණ්ඩායම 02) නගර සභාවේ කාර්යභාර කටයුතු කරගැනීම සඳහා අවශ්‍යලැප්ටොප් යන්ත්‍රයක් මිලදී ගැනීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ සභාව තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් සභාව තුළ හටගැණින.

    එම යෝජනාව සභාපතිවරයා විසින් සභාවට ඉදිරිපත් කිරීමත් සමග නැගී සිටි ජාතික ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක නාගරික මන්ත්‍රී තිලක් සිරිසේන මහතා විමසා සිටියේ මේ වන විට සභාවට පරිගණකයක් මිලදී ගැනීමක් සිදු කර තිබේද යන්න පිළිඳවයි.

    එහිදී සභාවේ එම්. ජයසුන්දර ලේකම්වරිය කියා සිටියේ මේ වන විට මුදල් හා ප්‍රතිපාදන කමිටුවේ නිර්දේශ මත පරිගණකයක් මිලදී ගෙන ඇති බවයි.

    එහෙත් එම තීරණය පිළිබඳ මහ සභාව දැනුවත්ව නොතිබීම හාමුදල් කමිටුව නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නෝබට් පෙරේරා මහතා සිදු කළ විමසීමකදී ඒ සම්බන්ධව නිස පිළිතුරක් ලබානොදී මෙසේ ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීම පිළිබඳ සභාවේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධය මතුව තිබෙනවා.

    නාවලපිටිය නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායමක් සතු වන අතර සභාපති ඇතුළු සියලු මන්ත්‍රීවරුන් මෙසේ මහා සභාවට දැනුවත් නොකර ලක්ෂ 03කට වැඩි නගර සභාවේ මුදලක් වැය කරමින් ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීම් පිළිබඳ නගර සභා නිලධාරීන්ට සභාපතිවරයා සහ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් දැඩි අප්‍රසාදය සහ විරෝධය පළකරමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් වගකීම සභාපතිවරයාට හෝ නාගරික මන්ත්‍රීවරුන්ට භාරගත නොහැකි බවයි.

    පෙර පුව​තකොටගල ප්‍රදේශීය සභාවේ අයවැය සම්මතයි
    ඊළඟ පුව​ත දෙවියන් වදින්න යද්දි දෙවියන් ළඟ හඳුන් දිවියෙක්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group