Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දමිල ප්‍රගතිශිලි සන්ධානය දෙකට බෙදි පා ගමනක.

    දමිල ප්‍රගතිශිලි සන්ධානය දෙකට බෙදි පා ගමනක.

    2023-08-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වතු කම්කරුවන් ශ්‍රී ලංකාවට පැමිණ වසර 200 ක් සපිරිම නිමිත්තෙන් සහ එම වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ලබාදෙන ලෙස බල කරමින් දමිල ප්‍රගතිශිලි සන්ධානය නුවරඑලියෙන් සහ හැටන් නගරයෙන් අද පාගමනක් ආරම්භ කළා .
    දමිල ප්‍රගිතිශිලි සන්ධානය හැටන් නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසල සිට තලවකැලේ නගර මධ්‍යය දක්වා පාගමනේ නිරත වුනා. දමිල ප්‍රගතිශිලි සන්ධානය නුවරඑලිය තැපැල් කාර්යාලය ඉදිරිපිට සිට තලවකැලේ නගර මධ්‍ය දක්වා අනෙක් පා ගමන ආරම්භකලා .
    මෙම පාගමන් දෙකම තලවකැලේ නගර මධ්‍යයේදි එකට එක් විමෙන් පසු තලවකැලේ නගර මධ්‍යයේදි රැස්විමක් පැවැත්විමට නියමිතයි. අපි ශ්‍රි ලංකිකයෝ යන තේමාව මුල් කර ගනිමින් මෙම පාගමන සංවිධානය කර තිබුනා.
    වතු කම්කරු ප්‍රජාවගේ ඉඩම්, නිවාස , අධ්‍යාපන ඇතුළු මුලික අයිතිවාසික නොලැබෙන බවත්, එම අයිතිවාසිකම් ලබාගැනිමේ අරමුණින් සහ රටේ නායකයින් සහ ලෝක ප්‍රජාව දැනුවත් කිරිම සදහා මෙම පාගමන සිදු කරන බවයි එම පක්ෂයේ නායක පා.ම මනෝ ගනේෂන් මහතා කියා සිටියේ.

    මෙම පාගමනේදි මාධ්‍යට අදහස් දැක් වු දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් මහතා කියා සිටියේ යහපාලනයෙන් අනතුරුව පැවති රජයන්ගෙන් කිසිදු දෙයක් වතු කම්කරු ප්‍රජාව වෙනුවෙන් සිදු කර නොමැති බවයි.

    පෙර පුව​තජාත්‍යන්තර අලි ඇතුන්ගේ දිනය අද සමරයි
    ඊළඟ පුව​ත පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට චෝදනා 23,270 ක් .

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group