Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-13

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    2026-07-13

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    2026-07-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්
    • මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්
    • HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සම අවස්ථාවක්
    • මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙටින් ඇරඹෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළට
    • යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනපති පත් වෙලා වසරයි – රැකියා විරහිත උපාධිධාරීන් තවමත් මහපාරේ

    ජනපති පත් වෙලා වසරයි – රැකියා විරහිත උපාධිධාරීන් තවමත් මහපාරේ

    2025-08-11කියවීමට මිනිත්තු 2ක් ගතවේ.72 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයා බලයට පත්ව වසරකට ආසන්න කාලයක් ගත වුවත් තවමත් 40,000ක් පමණ රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නොමැතිව මහ පාරේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසනවා.

    මැතිවරණ සමයේ මේ අයගේ රැකියා ගැටලුට විසඳුමක් ලෙස පොහොසක් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති මාලාවේ 72 පිටුවේ යෝජනා ගණනාවක් ඉදිරිපත් කළත් මේවා එකක්වක් ඉටු නොවී මේ අය රැවටූ බවත් පොරොන්දු කඩ කළ බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

    35,000ක් උපාධිධාරීන්ට රැකියා දෙන බවත් ඉන් 20,000ක් ගුරු වෘත්තියටත් ආදී වශයෙන් රැකියා දෙන ආකාරය පෙන්වා ඇති බවත් රේගුව දේශීය ආදායම් සංචාරක විදේශ සේවා ආදියට බඳවා ගන්නවා කිව්වත් එය නොවූ බවත් රැකියා දෙන බවත් පොරොන්දු වී ඇති බවයි විපක්ෂ නායකවරයා පවස්නනේ.
    එහෙත් එකින් එක මැතිවරණ ජය ගෙනත් තවමත් මේ පොරොන්දු ඉටු කර ගත නොහැකි වී ඇති බවත් 2/3ක්, පාර්ලිමේන්තුවේ 159ක බහුතරයක් සහ පුංචි ඡන්දය පවා ජය ගෙන ඇති මුත් තවමත් රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා නොමැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

    රැකියා විරහිත උපාධිධාරීන්ගේ ආසන දිස්ත්‍රික් පළාත් බල මණ්ඩල හදා පොරොන්දුු පිට පොරොන්දු දී උපාධිධාරීන් පාවිච්චි කර ඡන්ද ප්‍රමාණය වැඩි කර ජය ගත්තත් අද මොවුන් හැමෝම උපාධිධාරීන් මගහැර ඇති බවත් රජයත් ජනාධිපතිවරයාත් රැකියා නොදෙන්නේ IMF එකට බිය දී ද කියා සැකයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    පසුගිය ආණ්ඩුව මෙන්ම මේ රජයත් IMF එකට බය වී තරුණ පරම්පරාවේ හීන විනාශ කරණ බවත් මේ රැකියා විරහිත උපාධිධාරීන් යනු දේශපාලන අතකොලු නොව උගත් බුද්ධිමත් සම්පතක් බවත් මොවුන්ව තවදුරටත් රැවටීම අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    මෙම උපාධිධාරීන් ට නිසි පුහුණව ලබා දි රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට යොදාගත හැකි වුවත් එය නොකළ බවත් දැන්වත් මොවුන් බඳවා ගෙන ලොවට ඔබින පුහුණුවක් ලබා දී අත්‍යාවශ්‍ය ක්ෂේ්‍ත්‍රවලට යොමු කළ යුතු බවත් මේ සටකපට දේශපාලන ක්‍රමය නැවැත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    මේ රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින නිසා මොවුන්ගේ ගැටලුවලට තිරසර විසඳුමක් දියයුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    පෙර පුව​තවසර 32 කට පසු පැවැත්වෙන ජාතික තරුණ සමුළුවට සියල්ල සුදානමින්
    ඊළඟ පුව​ත හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට අභියෝගයක්

    සබැ​ඳි පුවත්

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට

    විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සම අවස්ථාවක්

    මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙටින් ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-13

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    2026-07-13

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    2026-07-13

    HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-13
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group