Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    2026-03-12

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
    • අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
    • සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි
    • ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
    • උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
    • නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
    • මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරියේදී

    2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරියේදී

    2025-12-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරි මස 7 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

    මේ වන විටත් තරගාවලියට එක්වන කණ්ඩායම් රැසක් ඒ සදහා සුදානම් වෙමින් පවතින බවයි වාර්තා වන්නේ .

    බොහෝ රටවල් වෙනත් රටවල් සමග විස්සයි 20 ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරමින් තම දක්ෂතා වැඩි දියුණු කර ගැනීමට උත්සාහ දරන අයුරු ද දක්නට ලැබෙනවා.

    ලෝක කුසලානයට පෙර රටවල් රැසකට තවත් කිසිදු ජාත්‍යන්තර විස්සයි 20 තරගයක් ක්‍රීඩා කිරීමට අවස්තාව නොතිබීම ද විශේෂත්වයක්.

    ඒ අනුව ඔස්ටේ්‍රලියාව , බංගලාදේශය , ඇෆ්ඝනිස්තානය , අයර්ලන්තය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් සදහා ලෝක කුසලාන තරගාවලියට පෙර ජාත්‍යන්තර විස්සයි විස්ස තරග ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවනු ඇති .

    කෙසේ වෙතත් මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට මෙරටදී පාකිස්තානය සහ එංගලන්තය සමග තරග තුන බැගින් වූ විස්සයි විස්ස තරගාවලි දෙකකට ක්‍රීඩා කිරීමටද අවස්තාව හිමි වනවා.

    එමෙන්ම ඉන්දියාව , දකුණු අප්‍රිකාව , නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් ද ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ජාත්‍යන්තර තරගාවලි ක්‍රීඩා කිරීමට නියමිතයි.

    පෙර පුව​තජපානය යළිත් සෙලවෙයි – සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ
    ඊළඟ පුව​ත ආපදාවෙන් හානියට පත් පාසල් ගොඩනැංවීමට ප්‍රතිෂ්ඨා නමින් නව වැඩපිළිවෙලක්

    සබැ​ඳි පුවත්

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    2026-03-12

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10

    සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    2026-03-12
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group