Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්
    • වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.
    • කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්
    • තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
    • බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්
    • පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
    • ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ
    • ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නුවරඑළියේ බෝට්ටු පැදීමට අවසර නොමැතිවීමෙන් කම්කරුවන් පීඩාවට

    නුවරඑළියේ බෝට්ටු පැදීමට අවසර නොමැතිවීමෙන් කම්කරුවන් පීඩාවට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-12-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.69 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිට්වා සුළි කුණාටුවත් සමග නුවරඑළිය නගරයට ගලා ආ විශාල ජල කඳත් සමග නුවරඑළියේ ග්‍රෙගරි වැව පිටාර ගැලීම නිසා ගෙග්‍රරි වැව පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විනාශ වී වැවේ ගාල් කර තිබූ සංචාරක බෝට්ටු කිහිපයක්ද විනාශ වී තිබෙනවා.

    නුවරඑළිය ප්‍රදේශයේ තවදුරටත් පවතින වර්ෂාව, සුළඟ සහ මීදුම් තත්ත්වයන් හේතුවෙන් බෝට්ටු සේවය පවත්වාගෙන යාමට නුවරඑළිය මහ මනගර සභාවෙන් මෙතෙක් අවසර ලබාදී නැහැ.

    තවද පවත්නා කාලගුණ තත්ත්වයෙන් නුවරඑළියට දෙස්විදෙස් සංචාරකයන් නොපැමිණෙන නිසා සංචාරක හෝටල්ද සම්පූර්ණයෙන්ම තාවකාලිකව වසා දමා තිබෙනවා.

    ග්‍රෙගරි වැව පරිශ්‍රයට නගරය හරහා ගලා බසින ලද වැසි ජලය එක්රැස්වීම නිසා සුන්දර ග්‍රෙගරි වැව තුළ ප්ලාස්ටික් පොලිතීන් ඇතුළු නගරයේ ඉවතලූ අපද්‍රව්‍ය රැසක් ජලාශ පතුලේ සහ ජලාශ පරිශ්‍රයේ එක්රැස්වීම නිසා ගෙග්‍රරි වැවේ විශාල පරිසර හානියක්ද සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

    පවත්නා තත්ත්වය මත ජීවනෝපායක් ලෙස නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු සේවය පව්තවාගෙන ගිය බෝට්ටුකරුවන්ගේ ආර්ථික තත්ත්වය පහළ වැටීමෙන් ඔවුන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. එම නිසා අපවිත්‍ර වී ඇති ග්‍රෙගරි වැව සහ ග්‍රෙගරි වැව පරිශ්‍රය සම්පූර්ණයෙන්ම සුද්ද පවිත්‍ර කර යළිත් සංචදාරක බෝට්ටු සේවය පවත්වාගෙන යාමට නුවරඑළිය මහ නගර සභාවේ බලධාරීන් ක්‍රියා කළ යුතු බවයි නුවරඑළිය සංචාරක කර්මාන්තයේ නියැලි පිරිස කියා සිටින්නේ.

    පෙර පුව​තPhotos: නුවරඑළිය ගම්පොල ප්‍රධාන මාර්ගය සැහැල්ලු වාහනවලට විවෘත වෙයි
    ඊළඟ පුව​ත රට ගොඩනගන මෙහෙයුමට එකසත් ජාතීන්ගේ සංවිධානයත් එක්වෙයි

    සබැ​ඳි පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group