Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    2026-03-05

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    2026-03-05

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    2026-03-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
    • මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
    • දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලොරේන්සෝ පුතා 04 මුදාගනී

    ලොරේන්සෝ පුතා 04 මුදාගනී

    2024-01-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පැහැර ගැනීමකට ලක්වූ ලෝරේන්සෝ පුතා – 04 බහුදින යාත්‍රාව මුදාගෙන තිබෙනවා.

    ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් එම ධීවර යාත්‍රාව සහ එහි සිටි ශ්‍රී ලාංකික ධීවරයන් පිරිස මුදාගෙන ඇති බවයි.

    එහිදී සීසෙල්ස් නාවික හමුදාව විසින් මුහුදු කොල්ලකරුවන් තිදෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා කියා සිටියේ.

    යාත්‍රාව සහ ධීවරයින් හය දෙනාම නිරුපද්‍රිතව සිටින බව සීෂෙල්ස් නාවික හමුදාව තහවුරු කර තිබෙනවා.

    මේ වන විට එම ධීවර යාත්‍රාව සීෂෙල්ස් හි වික්ටෝරියා අගනුවර වෙත රැගෙන යමින් පවතින බවද සඳහන්.

    මේ අතර ධීවර යාත්‍රාව මුදාගෙන ඇති බව සීෂෙල්ස් තානාපති කාර්යාලය විසින් තහවුරු කළ බව ධීවර දෙපාර්තමේන්තුවද සඳහන් කරනවා.
    සිය මංගල මුහුදු ගමනට දික්ඕවිට වරායෙන් පසුගිය 12 වනදා එක්වූ ලෝරේන්සෝ පුතා 04 බහුදින යාත්‍රාව ධීවරයින් හය දෙනෙකු සමගින් මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහරණයට ගෙන තිබුණේ 27 වැනි සෙනසුරාදා දිනයේදීයි.

    සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් අරාබි මුහුදේදී පැහැර ගැනීමට ලක්වූ ධීවරයින් සහිත ධීවර යාත්‍රාව අද දහවල් සීසෙල්ස් මුහුදු තීරයට ඇතුළත්වීමේදී එරට වෙරළාරක්ෂක හමුදාව විසින් සොයාගෙන ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

    ඔහු මේ බව කියා සිටියේ එම අමාත්‍යංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

     

    ලොරේන්සෝ පුතා 04 ලොරේන්සෝ පුතා 04 මුදාගනී
    පෙර පුව​තජෙනරාල් දයා රත්නායක සමගියට එක්වෙයි
    ඊළඟ පුව​ත මෛත්‍රී පුටුව යළි නැගිට්ටවයි

    සබැ​ඳි පුවත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    2026-03-05

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    2026-03-05

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    2026-03-05

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-03-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group