Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ඔක්තෝබර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23කියවීමට මිනිත්තු 2ක් ගතවේ.88 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යෝජිත ස්වාධීන මාධ්‍ය කොමිසන් සභාව පිහිටුවීම සඳහා සකසා ඇති මූලික සංකල්ප පත්‍රිකාව සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය පවසනවා.

    එම සංගමය මේ බව කියා සිටියේ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යොමු කරමින්.

    අදාළ ලිපිය අමාත්‍යවරයා වෙත යොමු කර ඇත්තේ සංගමයේ සභාපති අසංග ජයසූරිය සහ ලේකම් ලක්සිරි වික්‍රමගේ යන මහත්වරුන්ගේ අත්සනින් යුතුවයි.

    එම සංගමය කනස්සල්ල පලකරමින් පවසන්නේ මෙරට ගුවන් විදුලි හා රූපවාහිනි විකාශකයින් නියෝජනය කරන ප්‍රමුඛතම ආයතනය ලෙස අදාළ ලේඛනය සැකසීමේදී තමන්ගෙන් කිසිදු විමසීමක් සිදු කර නොමැති බවයි.

    2025 ඔක්තෝබර් මස ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය යටතේ පත් කරන ලද විශේෂඥ කමිටුවක් මගින් මෙම සංකල්ප පත්‍රිකාව සකස් කර ඇති බවත් මේ සඳහා ගුවන් විදුලි රූපවාහිනි මුද්‍රිත සහ අන්තර්ජාල මාධ්‍ය ආවරණය වන පරිදි පුළුල් රාමුවක් මෙමගින් යෝජනා කර ඇති බවත් එම සංගමය පෙන්වා දෙනවා.

    මෙවැනි වැදගත් ලේඛනයක් සැකසීමේදී ක්ෂේත්‍රයමට සම්බන්ධ ප්‍රවීණයන් සම්බන්ධ කර නොගැනීමෙන් ක්ෂේත්‍රයට අනන්‍ය වූ මෙහෙයුම්, තාක්ෂණික සහ ආර්ථික පැතිකඩයන් නිසිලෙස සැලකිල්ලට නොගැනීම, අන්තර්ගත නියාමනය සහ බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලින් සම්බන්ධයෙන් පවතින ප්‍රායෝගික ගැටලු මතුවීම යන ගැටලු මතු විය හැකි බවද ඔවුන් සඳහන් කරනවා.

    ඉදිරි සාකච්ඡා සහ ක්‍රියාවලීන් සඳහා විකාශකයින්ගේ සංගමයේ නියෝජිතයින් සෘජුව සම්බන්ධ කර ගැනීම, මෙම සංකල්ප පත්‍රිකාව පදනම් කරගෙන නීති සම්පාදනය කිරීමට පෙර විද්‍යුත් මාධ්‍ය කොටස්කරුවන් සමග විධිමත් උපදේශන ක්‍රියාවාලියක් ආරම්භ කිරීම සහ විකාශන ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය, අන්තර්ගත නියාමනය සහ තිරසාර සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීමට විශේෂ අවස්ථාවක් ලබාදීම යන කරුණු පිළිබඳ අවධානය යොමු කරන ලෙසඑ ම සංගමය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.

    පෙර පුව​තබලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    ඊළඟ පුව​ත කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group