Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » BREAKING NEWS : කොටලීය පාලමේ ගැටුණ බසය ගඟට පෙරළෙයි – 10ක් මරුට

    BREAKING NEWS : කොටලීය පාලමේ ගැටුණ බසය ගඟට පෙරළෙයි – 10ක් මරුට

    2023-07-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.62 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පෞද්ගලික බස් රථයක් මනම්පිටිය කොටලීය පාලමේ ගැටීමෙන් ගඟට පෙරලී යාමෙන් පුද්ගලයන් දස දෙනෙකු පමණ මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

    පොළොන්නරුවේ සිට කාත්තන්කුඩි දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

    අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් 40කට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇති බවත් ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා වනවා.

    අද(09) රාත්‍රී 7.30ට පමණ අනතුර සිදුව තිබෙනවා.

    තුවාලකරුවන් පොළොන්නරුව සහ මනම්පිටිය රෝහල්වලට ඇතුළත් කෙරුණා.

    පොලිසිය පවසන්නේ බස් රථයේ මගින් 60කට අධික සංඛ්‍යාවක් ගමන් කර ඇති බවයි.

    මෙලෙස තුවාල ලබා සහ මියගොස් ඇති පුද්ගලයන් අක්කරේපත්තුවේ පදිංචිකරුවන් බවටද වාර්තා වනවා.

    ඇසින් දුටුවන් පවසන්නේ අධික වේගයෙන් පැමිණි බස් රථය පාලමේ ගැටීමෙන් පෙරළී ගිය බවයි.

    බස් රථයේ සිටි මගීන් ගලවා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලදාරීන් සහ ප්‍රදේශවාසීන් විසින් කඩිනම් පියවර ගෙන තිබෙන අතර එලෙස බේරා ගනු ලැබූවන් රොහල් ගත කෙරුණා.

    කෙසේ වෙතත් පුද්ගලයන් කිහිප දෙනෙක් ගඟ ගසාගෙන යන්නට ඇති බවටද සැක පළව තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් මනම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනවා.

    පෙර පුව​තආබාධිත පුද්ගලයින්ට රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ නව ක්‍රමවේදයක්
    ඊළඟ පුව​ත මෛත්‍රී ඇතුළු පිරිසට ලබාදුන් කාලය අවසන්වීමට නියමිතයි

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group