Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අඹේවෙළ සහ නානුඔය දුම්රිය ස්ථාන අතර ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ

    2026-02-17

    නීති විරෝධී දුම්වැටි 12000ක් අත්අඩංගුවට

    2026-02-17

    කෝපායිහිදී පුද්ගල ඝාතනයක්

    2026-02-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අඹේවෙළ සහ නානුඔය දුම්රිය ස්ථාන අතර ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ
    • නීති විරෝධී දුම්වැටි 12000ක් අත්අඩංගුවට
    • කෝපායිහිදී පුද්ගල ඝාතනයක්
    • පළාත් පහකට වැසි තත්ත්වයේ වැඩිවීමක්
    • T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග
    • පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට
    • මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට
    • ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » BREAKING NEWS: බදුල්ල බස් අනතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට – VIDEO

    BREAKING NEWS: බදුල්ල බස් අනතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට – VIDEO

    2025-06-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.178 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බදුල්ල දුන්හිඳ වංගු දෙක ආසන්නයේ සිදු වූ බස් රථ අනතුරෙන් පුද්ගලයන් තිදෙනෙක් මියගොස් තිබෙනවා.

    අනතුරෙන් පුද්ගලයන් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

    මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් බවටයි වාර්තා වන්නේ.

    අනතුරට පත්වූවන් තඹුත්තෙගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවටයි වාර්තා වන්නේ.

    පස්වරු 6ට පමණ මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරට හේතුව මෙතෙක් වාර්තා නොවන බවත් පොලිසිය පවසනවා.


    BREAKING NEWS: බදුල්ල – දුන්හිඳ මාර්ගයේ බස් අනතුරක් – දෙදෙනෙක් මරුට – VIDEO

    බදුල්ල දුන්හිඳ වංගු දෙකඅ ාසන්නයේ බස් රථයක් පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

    අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වනවා.

    මියගිය පුද්ගලයන් අතර කාන්තාවන්ද වන බවයි වාර්තා වන්නේ.

    බදුල්ල මහියංගනය මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේ දුන්හිඳ වංගු දෙක ආසන්නයේදී මෙම බස් අනතුර සිදුව තිබෙනවා.

    අනතුරෙන් පුද්ගලයන් 26කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තාවන්නේ.

    පෙර පුව​තඑප්පාවල සමූපකාරයේ සිද්ධියට හිටපු ජනපති මෛත්‍රීගෙන් උත්තර
    ඊළඟ පුව​ත මාලිමා රජය ඉන්ධන බලශක්ති මාෆියාවේ ගොදුරක් බවට පත්වී සූර්ය බලශක්තිය විනාශ කරන්න හදනවා

    සබැ​ඳි පුවත්

    අඹේවෙළ සහ නානුඔය දුම්රිය ස්ථාන අතර ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ

    නීති විරෝධී දුම්වැටි 12000ක් අත්අඩංගුවට

    කෝපායිහිදී පුද්ගල ඝාතනයක්

    පළාත් පහකට වැසි තත්ත්වයේ වැඩිවීමක්

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    අඹේවෙළ සහ නානුඔය දුම්රිය ස්ථාන අතර ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ

    2026-02-17

    නීති විරෝධී දුම්වැටි 12000ක් අත්අඩංගුවට

    2026-02-17

    කෝපායිහිදී පුද්ගල ඝාතනයක්

    2026-02-17

    පළාත් පහකට වැසි තත්ත්වයේ වැඩිවීමක්

    2026-02-17
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group