Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » BREAKING NEWS: පියුමි හංසමාලිගේ පුත් කාවිංග අත්අඩංගුවට

    BREAKING NEWS: පියුමි හංසමාලිගේ පුත් කාවිංග අත්අඩංගුවට

    2025-07-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1,738 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත් කාවිංග වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙනි.

    ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමග එක්ව සිදු කළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් බවයි පොලිසිය කියා සිටියේ.

    වැලිකඩ පොලිසිය කියා සිටියේ සැකකාර කාවිංග අද(13) පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණ ුබවයි.

    අත්අඩංගුවට ගැනුණු සැකකරු මේ වන විට අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගොස් ඇති බවද පොලිසිය පවසනවා.

    පියුමි හංසමාලිගේ පුතාගෙන් පහරකෑමට ලක්වූ පුද්ගලයා මේ වන විට රෝහල්ගත කර ඇති අතර පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස කියා සිටියා.

    “මගේ මහත්තයා නෙළුම් පෙදෙසට දාද්දි ඒ ගොල්ලෝහ ිතලා තියෙන්නේ මගේ මහත්තයා තමයි එයාලාගේ කෙනා හප්පලා තියෙන්නේ කියලා.

    මගේ මහත්තයා මොකුත් කරලා නෑ.

    එයා ඒක බලන්න ගියාම හේතුවක් නැතුව එයාට ගහලා.

    හෙල්මට්වලින් 10ක් විතර පිටටයි ඔළුවටයි අතටයි වැදිලා තියෙනවා.

    ගහලා තියෙන්නේ පියුමිගේ පුතා කාවිංග.

    තව එයා එක්ක විස්සක් දහ අටක් විතර එතැන හිටියා කියලා තමයි මහත්තයා කිව්වේ.”

    ආශ්‍රීත පුවත්:  පුද්ගලයෙකුට පහරදුන් පියුමිගේ පුතාට අධිකරණයෙන් ලැබුණු තීන්දුව
    Kavinga Piumi Hansamali වැලිකඩ පොලිසිය
    පෙර පුව​තකිම් ජොන්-උන්ගෙන් පුටින්ට පූර්ණ සහාය
    ඊළඟ පුව​ත අගවිනිසුරුවරිය ජුලි 27 වැනිදා විශ්‍රාම දිවියට

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group