බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පාකිස්ථානයේ සහල් අපනයන කර්මාන්තය වඩවඩාත් අර්බුදයකට ලක්වෙමින් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. විශේෂයෙන්ම යුරෝපා සංගමය, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව යන රටවලින් ඇතැම් අවස්ථාවල ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයන් මතුව ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.