Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » BPL තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 11 ක් තෝරා ගැනේ

    BPL තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 11 ක් තෝරා ගැනේ

    2023-09-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2024 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු දී සිදු කර තිබෙනවා.

    එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ද කණ්ඩායම් කිහිපයක් විසින් සිය සංචිත සඳහා තෝරා ගැනීමටයි පියවර ගනු ලැබුවේ.

    ඒ අනුව එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරග වාරය වෙනුවෙන් ක්‍රීඩා කරන සමස්ත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 11 ක්.

    ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවේ දී දුෂාන් හේමන්ත , කසුන් රාජිත , දසුන් ශානක, ලහිරු සමරකෝන්, සධීර සමරවික්‍රම , දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින් කණ්ඩායම් හිමිකරුවන් විසින් සිය සංචිත සදහා තෝරා ගනු ලැබුවා.

    ක්‍රීඩක කෙටුම්පත් කිරීමට පෙර ධනංජය ද සිල්වා , චතුරංග ද සිල්වා , දුනිත් වෙල්ලාලගේ , වනිදු හසරංග හා මතීෂ පතිරණ ගිවිසුම්ගත වී තිබුණා.

    2024 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය ජනවාරි මස මැද භාගයේ දී ආරම්භ වීමට නියමිතයි.

    ආශ්‍රීත පුවත්:  ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 13 ක් ජාත්‍යන්තර ලීග් 20/20 තරගයට
    BPL Chathurangada Silva Dananjayada Silva Dasun Shanaka dinesh chandimal Dunith Wellalage Dushan Hemantha kasun Rajitha lahiru samarakon Matheesha Pathirana Sadeera Samarawickrama Wanidu Hasaranga
    පෙර පුව​තබුත්තල ප්‍රදේශය ආශ්‍රිතව භූකම්පනයක්
    ඊළඟ පුව​ත අයර්ලන්ත සහ එංගලන්ත තෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group