Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
    • ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වරාපිටියේ නිවසක සිදු වූ අහස පොළොව නූහුලන අපරාධය

    වරාපිටියේ නිවසක සිදු වූ අහස පොළොව නූහුලන අපරාධය

    2025-07-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.271 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වලස්මුල්ල, වරාපිටිය, හාල්දොළ කන්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස වළ දමා තිබූ මළ සිරුරක් වලස්මුල්ල අධිකරණයේ නියෝගය මත අද(17) යළි ගොඩගෙන තිබෙනවා.

    මියගිය පුද්ගලයාගේ බිරිඳ පොලිසියට කරන ලද පාපෝච්චාරණයක් අනුව එලෙස මෘතදේහය ගොඩගෙන තිබෙනවා.

    මෙලෙස ගොඩගෙන ඇත්තේ පසුගිය මැයි මස 11 වනදා සිටි මාස දෙකකට ආසන්න කාලයක් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරකි.

    අදාළ පුද්ගලයා අතුරුදන්ව ඇති බවට මෙතෙක් කල් කිසිවෙක් පොලිසිය වෙත කිසිදු පැමිණිල්ලක් සිදු කර නැහැ.

    කෙසේ වෙතත් පසුගිය අට වැනිදා පළමුවරට පොලිසියට පැමිල්ලක් ගොනුකර ඇත්තේ අතුරුදන් වූ පුද්ගලයාගේ සහෝදරියක් විසින්.

    අදාළ පැමිණිල්ල අනුව විමර්ශන ආරම්භ කළ පොලීසිය අතුරුදන් පුද්ගලයාගේ බිරිඳගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

    එහිදී සැකකාරිය පොලිසියට පාපොච්ඡාරණය කර ඇත්තේ පසුගිය මැයි මස 11 වන දින ඇය සහ සැමියා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් එහිදී තමා විසින් සැමියාට පහර දුන් බවයි.

    එලෙස පහරදීමේදී සැමියා මියගිය බවත් අනතුරුව ඔහුගේ සිරුර සිය නිවසේ පිටුපස රහසිගතව වළ දැමීමට කටයුතු කළ බවත් බිරිඳ පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

    මියගිය පුද්ගලයාගේ බිරිඳට අමතරව ඇය සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන තවත් අයෙක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඝාතනය සිදු වූ දිනයේදී එම නිවසේ සිටි මියගිය පුද්ගලයාගේ දැරියක් අදහස් දැකවමින් කියා සිටියේ සිය මව සහ අනෙක් පුද්ගලයා විසින් තම පියාවට පහර දුන් බවයි.

    පෙර පුව​තලක්මව රනින් සැරසූ ජ්‍යෙෂ්ඨයෝ දිවයිනට
    ඊළඟ පුව​ත වෘත්තීය සමිති 59ක් අවලංගු කෙරේ

    සබැ​ඳි පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්

    ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group