ආධුනික ගුවන් භට හා ගුවන් කාන්තා නව බඳවාගැනීම පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා .
ඒ අනුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිත්‍ය/ස්වේච්චා ගුවන් භට ගුවන් කාන්තාවන් බඳවා ගැනීම් කරන බවයි සඳහන් වන්නේ .
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැනුම් දී ඇත්තේ අයදුම් පත් බාර ගැනීමේ අවසන් දිනය 2025 ඔක්තෝම්බර් මස 15 වන දින දක්වා දීර්ඝ කර ඇති බවයි .