Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    2026-03-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදුලි ගාස්තුව ඉහළට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
    • VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
    • මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
    • මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
    • “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
    • ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
    • පිංවත්තේ පුද්ගල ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අල්ලස් ලබාගත් කලාකරුවා කොටුවෙයි

    අල්ලස් ලබාගත් කලාකරුවා කොටුවෙයි

    2025-07-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.99 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පුද්ගලයන් දෙදෙනෙකුගෙන් රු. 30,000/= බැගින් අල්ලස් ඉල්ලා එය බැංකු ගත කරන ලෙස දන්වා සිටි කලාකරුවෙකු මතුගම බස් නැවතුම්පොළ අසලදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසන ලදී.

    මතුගම ප්‍රදේශයේ පදිංචි විදුහල්පතිනියක හා අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා නිලධාරියෙකු විසින් සිදු කරන ලද පැමිණිලි දෙකක් මත පදනම්ව දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකාර කලාකරුවා එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    අදාල විදුහල්පතිනිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පවතින විමර්ශනයකට අදාළව එම විමර්ශනය නොකරන බව දන්වා ලිපියක් ලබාදීමට හා එම විමර්ශනයට අදාල ලිපියක් විදුහල්පතිනියට ලබා දෙන බව සහ ඒ සඳහා කොමිෂන් සභාවේ නිලධාරීන්ට මුදල් ලබා දෙන බවට පවසා රු. 30,000/= ක් බැංකුගත කරනලෙස දැනුම්දී ඇත.

    එලෙසම අනෙක් ගුවන් හමුදා නිලධාරියා සම්බන්ධව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ පවතින විමර්ශනයකට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමට ඇති බව පවසා එසේ අත්අඩංගුවට නොගෙන සිටීමට සහ ඒ සම්බන්ධයෙන් ලිපියක් ලබාදීම සඳහා ඔහුගෙන් ඒ ආකාරයෙන් රු. 30,000/= ක අල්ලස් මුදලක් ඉල්ලා එම මුදලද බැංකු ගත කරන ලෙස ද දැනුම් දී තිබූ බව පොලිසිය පවසා සිටී.

    ආශ්‍රීත පුවත්:  පහළොස් හැවිරිදි සිසුවිය ගැබිණියක් කරලා - පැහැරගෙන යමින් සිටියදී පොලිසියේ අතටම අහුවෙයි
    arrested Artist Artist Arrested CID commission to investigate allegations of bribery or corruption Mathugama Matugama
    පෙර පුව​තඋඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා
    ඊළඟ පුව​ත මාලදිවයිනේ 60 වන නිදහස් උළෙල සදහා අගමැති මෝදි මාලදිවයිනට

    සබැ​ඳි පුවත්

    විදුලි ගාස්තුව ඉහළට

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    2026-03-30

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group