ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය එළැඹෙන ඔක්තෝම්බර් මාසයේ මුල් සතියේ පවත්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් ඇමතිවරුන්ට දැනුම් දී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව ඊට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර නීතිය හා සාමය ස්ථාපිත කිරීම මානව හිමිකම් කඩ කිරීමක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
උණුසුම් පුවත්
- කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
- කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්
- විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
- රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
- දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි














