Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කුසගින්නට ගත් ආහාරයේ හක්කපටස් තිබිලා – අලි පැටවෙකු ලෙඩ වෙලා

    කුසගින්නට ගත් ආහාරයේ හක්කපටස් තිබිලා – අලි පැටවෙකු ලෙඩ වෙලා

    2025-11-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.94 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හක්කපටස් ආහාරයට ගෙන තුවාල ලැබූ වල් අලි පැටවෙකු ඇලයාපත්තුව, දලුක්පිටිය ප්‍රදේශයේ වෙල් යායක වැටී සිටියදී අද(02) උදෑසන සොයාගත් බව අනුරාධපුර වනජීවි නිලධාරි කාර්යාලය පවසනවා.

    මෙලෙස තුවාල ලබා ඇත්තේ අඩි 05ක් පමණ උසැති වයස අවුරුදු 08ක් පමණවන අලි පැටවෙකි.

    එදින උදෑසන දලුක්පිටිය ගම්මානයේ පිරිස් විසින් අනුරාධපුර වන ජීවී නිලධාරීන්හට සිදුකළ දැනුවත් කිරීමකට අනුව මෙම වල් අලි පැටවා වනජීවි නිලධාරින්ට හමුවී තිබෙනවා.

    අනතුරුව වල් අලි පැටවා පරික්ෂා කළ වනජීවි නිලධාරින් මෙම අලි පැටවා හක්කපටස් ආහාරයට ගෙන ඇති බවත් එයින් මුඛය තුළ සිදුවූ දරුණු තුවාල හේතුවෙන් මෙලෙස රෝගී තත්වයෙන් පෙළෙන බවත් සඳහන් කළා.

    අලි පැටවාගේ තත්ත්වය ඉතා අසාධ්‍ය බවත්, වන අලියාට ප්‍රතිකාර කිරීම සඳහා අනුරාධපුර වනජීවී පසු වෛද්‍ය කණ්ඩායමට දැනුවත් කළ බවත් වනජීවී නිලධාරීන් එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

    ගතවූ මාස කිහිපය තුළ වල් අලි ගම්වැදීම්, දේපල හානි, මිනිස් ජීවිත අහිමි වීම් සහ වල් අලින් අහිමි වීම් බහුලව අනුරාධපුර දිස්ත්‍රිකයෙන් අපට වාර්තා වූවා. මෙය අලි මිනිස් ගැටුමේ දරුණුම කාලසීමාව බවද ගම්වාසීන් පවසනවා.

    පෙර පුව​තසීතා අම්මන් කෝවිලේ පඬුරු පෙට්ටි ආයේත් අරන් ගිහින්
    ඊළඟ පුව​ත අයිස් සහ හෙරොයින් සමග ඇල්ලූ බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group