Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
    • පතරොම් තොගයක් සොයා ගැනේ
    • එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
    • පුද්ගලයෙක් දිය රකුසාට බිළි
    • නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
    • දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
    • හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30කියවීමට මිනිත්තු 2ක් ගතවේ.95 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා.

    තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි.

    කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වුණා.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තෝරා ගත්තා.

    ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 220ක් ලබාගැනීමට සමත් වූවා.

    කොල්කටා නයිට් රයිඩ්ර්ස් කණ්ඩායම වෙනුවෙන් නායක Ajinkya Rahane පන්දු 40කදී ලකුණු 87ක් ලබාගැනීමට සමත් වූවා.

    ඊට හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් ඇතුළත්.

    Angkrish Raghuvanshi ලකුණු 51ක් ලබාගැනීමට සමත් වූවා අතර Finn Allen ලකුණු 37ක් ලබාගත්තා.

    නොදැවී පන්දුවට පහර දුන් Rinku Singh ලකුණු 33ක් ලබාගනිද්දි Cameron Green ලකුණු 18කට දැවී ගියා.

    පන්දු යැවීමේදී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම වෙනුවෙන් Shardul Thakur කඩුලු තුනක්ද Hardik Pandya එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වූවා.

    ලකුණු 221ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම පන්දුවාර 19.1කදී කඩුලු 4ක් දැවී ලකුණු 224ක් ලබාගැනීමට සමත් වූවා.

    Ryan Rickelton ලකුණු 81ක් ලබාගත්තේ හයේ පහර අටක් සහ හතරේ පහර 5ක් සමගින්.

    Rohit Sharma පන්දු 38කදී හතරේ පහර හයක් සහ හයේ පහර හයක් සමගින් ලකුණු 78ක් ලබාගැනීමට සමත් වූවා.

    Tilak Varma ලකුණු 20කට දැවී යද්දී නායක Hardik Pandya නොදැවී ලකුණු 18ක් ලබාගනිද්දි Suryakumar Yadav ලකුණු 18කට දැවී ගියා.

    පන්දු යැවීමේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් Vaibhav Arora, Kartik Tyagi සහ Sunil Narine එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    Shardul Thakur තරගයේ වීරයා ලෙස නම් කෙරුණා.

     

    IPL2026
    පෙර පුව​තමෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
    ඊළඟ පුව​ත VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    සබැ​ඳි පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    පතරොම් තොගයක් සොයා ගැනේ

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    2026-04-02
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group