Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ATM යන්ත්‍ර මංකොල්ලය පිළිබඳව මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය

    ATM යන්ත්‍ර මංකොල්ලය පිළිබඳව මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය

    2023-02-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.54 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගම්පොළ නගරයේ පුද්ගලික බැංකුවක මුදල් තැන්පතු යන්ත්‍රය පැහැරගෙනයාමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් හත්දෙනා පැය 48ක් රදවා ප්‍රශ්න කිරීමට නියෝග කර තිබෙනවා.

    ගම්පොල ප්‍රධාන මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතායි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

    සැකකරුන් ඊයේ දින අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටයි පොලිසිය කටයුතු කළේ.

    මොවුන් අතරින් හතරදෙනෙකු එකම පවුලේ හතර දෙනෙකු වන බවත් ඒ අතරින් දෙදෙනෙකු නිවුන් සහෝදරයින් බවත් පොලිසිය සදහන් කළා.

    මේ එම සිද්ධිය පිළිබද වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/NIHAL-THALDUWA-EDIT.mp3
    ආශ්‍රීත පුවත්:  බීමත් රියදුරන් පරීක්ෂා කිරීමේ පරීක්ෂණ කට්ටල බෙදීම ඇරඹෙයි
    namal perera Nihal thalduwa
    පෙර පුව​තවර්ජනය කළ පමණින් ආණ්ඩුව තීරණ නොගන්නා බව ජනපති අවාධාරණය කරයි
    ඊළඟ පුව​ත භූ කම්පනයෙන් පැය 212ට පසු සුන්බුන් අතර සිටි 77හැවිරිදි කාන්තාවක් බේරා ගැනේ

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group