පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමුවුණා.
තිස්හත්වන පොලිස්පතිවරයා ලෙස අභිනවයෙන් පත්වූ ප්‍රියන්ත වීරසුරිය මහතා රාජකාරී ආරම්භ කිරීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම්වරයා හමුවුණා.
ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පිළිගැනීමෙන් අනතුරුව පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සාකච්ඡා පැවැත්වුවා.