Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්

    2026-07-12

    ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව

    2026-07-12

    කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි

    2026-07-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්
    • ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව
    • කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි
    • ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි
    • ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී මහත්මිය දිවි සැරිය නිම කරයි
    • සමිති සමාගම් ලියාපදිංචි ගාස්තුවත් ඉහළ දමයි
    • කටාර්හි ගුවන් කඳවුරකට ඉරානයෙන් ප්‍රහාරයක්
    • බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනයට තහනමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තරුණියන්ගේ අසභ්‍ය ඡායාරූප අලෙවි කරලා… සමාජ මාධ්‍ය කැළඹෙයි

    තරුණියන්ගේ අසභ්‍ය ඡායාරූප අලෙවි කරලා… සමාජ මාධ්‍ය කැළඹෙයි

    2025-07-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.83 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ කාන්තාවන් සහ තරුණ තරුණියන්ගේ අසභ්‍ය ඡායාරූප අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ලද පැමිණිල්ලකට අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

    ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීනියක් වන චාන්යා හේරත් කරුණු අනාවරණ කර තිබූ අතර එමගින් ඇය දක්වා තිබුණේ නැගණියගේ ඡායාරූප මුදලට අලෙවි කරන සහෝදරයෙකු පිළිබදවයි.

    ටෙලිග්‍රෑම් ගිණුමක පුද්ගලයින්ට ඔහු විසින් මීට අදාළ අසභ්‍ය ඡායාරූප යොමුකර ඊසී කෑෂ් ක්‍රමය ඔස්සේ මුදල් උපයා ඇති බවයි ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමේ දක්වා ඇත.

    මේ පිළිබදව සමාජ මාධ්‍ය තුළ මේ වනවිට දැඩි කතාබහක් පවතිනි අතර ඒ සම්බන්ධයෙන් තොරතුරුද හුවමාරුවෙමින් පවතී.

    එවන් පසුබිමක මෙම සිද්ධිය පිළිබදව විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය වන ප්‍රීති ඉනෝකා රණසිංහ පවසා ඇත.

    ආශ්‍රීත පුවත්:  මාර්ක් ට ට්‍රම්ප් චෝදනා කරයි
    A case of selling obscene Chairperson Preethi Inoka Ranasinghe EC Cash System Facebook Fb Insta Messenger National Child Protection Authority photos of women and young girls Pornographic photos Selling obscene photos Social Media Telegram Twitter whatsapp
    පෙර පුව​තසිරදඬුවම් ලබන අජිත් ප්‍රසන්නට නඩු ගොඩයි
    ඊළඟ පුව​ත පිරිමින්ට පෙනහළු පිළිකා අවදානමක්

    සබැ​ඳි පුවත්

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්

    ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව

    කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි

    ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි

    ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී මහත්මිය දිවි සැරිය නිම කරයි

    සමිති සමාගම් ලියාපදිංචි ගාස්තුවත් ඉහළ දමයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්

    2026-07-12

    ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව

    2026-07-12

    කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි

    2026-07-12

    ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි

    2026-07-12
    ක්‍රීඩා පුවත්

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group